කොටදෙණියාව දැරිය ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අද (1) නිදහස් කළ පාසල් සිසුවා සහ එක්දරු පියා මීට සුළු මොහොතකට පෙර ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
කොටදෙණියාව පොලිසියේ දින කිහිපයක් රඳවාගත්මේ දෙදෙනාට පොලිසියෙන් පහර දී ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී කීහ.

