ජාතික නිදහස් දින පෙර පුහුණුවීම් හේතුවෙන් ලබන 26, 27, 31 ,හා පෙබරවාරි මස 1, 2, 3 යන දිනයන්හිදී මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලීසිය පවසයි.
කොළඹ ගෝල් ෆේස් පාර, කොල්ලුපිටිය සිට ලෝටස් වට රවුම දක්වා මාර්ග මෙසේ වසා දැමෙන බව පොලීසිය සඳහන් කරයි.
එම දිනයන්හි මෙම මාර්ග උදෑසන 6.30 සිට දහවල් 1 දක්වා වසා තැබේ.
(36698)