
(අංජුල මහික වීරරත්න)
හැත්තෑ හය වැනි ජාතික නිදහස් උළෙල "හදමු අලුත් රටක්" තේමාවෙන් කොළඹ ගාලු මුවදොර දී අභිමානවත් අයුරින් ඇරැඹිණි.
නිදහස් උළෙල සඳහා විශේෂ ආරාධිතයන්ගේ පැමිණීම ඇරඹුණු අතර පළමුවෙන්ම නිදහස් උළෙල සඳහා පැමිණියේ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතායි.

