පෙබරවාරි 4 වැනිදා වීරකැටියේ පැවැත්වීමට නියමිතව තිබු නිදහස් දින උත්සවය කොළඹ පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේදී චාම් ලෙස බවත් වන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කියයි.
වියදම් අඩු කර ගැනීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ මෙම තීරණය ගෙන ඇති බවද ඇමැතිවරයා කීය.