නිදහසට නොමිලේ ජාතික කොඩි


ජාතික නිදහස් දිනය සැමරීම  වෙනුවෙන් මරදන්කඩවල තරුණ තරුණියෝ  පිරිසක් ඒ 9 මාර්ගයේ ගමන් කරන වාහන වල ජාතික කොඩි සවි කිරීම සඳහා ඉදිරිපත් වී සිටිති. නොමිලේ කරන මෙම වැඩසටහන බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය.

DSC08537 DSC08540