නිදන් හොරු වව්නියාවටත් පනීති


ගල්වළක ගල්කඩන මුවාවෙන් වවුනියාව උලූක්කුලමේ විරපුරම් වෙහෙර බැන්දෑවේ කළු ගලක් කඩා නිධානයක් හාරමින් සිටි බව කියන පිරිසක් කැබ්රිය හතරක් බැකෝවක්, පුපුරණ ද්‍රව්‍ය මල් බුලත් ආදී පූජා භාණ්ඩද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මාතර කට්ඩියකු සමග පැමිණි මේ පිරිස කොළඹ, ගාල්ල හා මාතර අය බව කියති.  නිදන් හෑරු මෙම ගල් වළ අසල පැරැුණි වෙහෙරක නටබුන් ඇත.