නිතිය වල් වදී


කොල්ලුපිටියේ පිත්තල හන්දියේ සිට කොම්පඤ්ඤවීදිය  දෙසට  ගිය පා පැදියකි. පාපැදිය පැදවුයේ නීතිය රකින නිලධරයෙකි. රිය පදවන විට ජංගම දුරකථනය කන ළඟට ගන්නා අය ඇල්ලීමට  සිටින පුද්ගලයකු හෙල්මටය අස්සේ ජංගම දුරකථනය රඳවා තනියම කතා කරමින් පාරේ ගියේය.