නැ‘හිර ආණ්ඩුකාර නිලනිවසේ රථගාලෙන් අත්බෝම්බ දෙකක් සොයාගනී


(ජවුෆර්ඛාන් )
 
නැගෙනහිර ආණ්ඩුකාර   නිල නිවසේ  රථ ගාලේ තිබී අත්බෝම්බ  දෙකක් සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.
 
අද එහි පවිත්‍ර කිරීමේ කටයුතුවල නියැලී සිටි පිරිසකට මෙම බෝම්බ දෙක හමු වී ඇති අතර අනතුරුව මඩකළපුව පොලීසියට දැනුම් දී තිබේ.
 
 පොලීසිය හා යුද හමුදාව එක්ව එම බෝම්ම නිෂ්ක්‍රීය කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙයි.