නැ‘හිර අවිගත් කල්ලි අල්ලයි


නැගෙනහිර සන්නද්ධ කල්ලි, කොටි සැකකරුවන් හා අවි සොයා යුද හමුදාව හා පොලිසිය මෙහෙයුමක් අනුරාධපුර හන්දියෙන් ඇරැඹීය. සරණාගතයන් ලෙස රටින් පිට වී සිටි කොටි සාමාජිකයන් පිරිසක් යළි පැමිණ ප්‍රචණ්ඩ ක්‍රියා කරන්නේ දැයි ආරක්ෂක අංශ සැකකරයි. ඩග්ලස් දේවානන්ද ඇමැතිගේ ඊ.පී.ඩී.පී. පක්ෂයේ සාමාජිකයකු පසුගිය දා ඝාතනයට ලක්විය.