මාතලේ තරුණියක (22) දූෂණය කළැයි සැකපිට පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ ප්‍රසිද්ධ නැව් සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයකු රුපියල් දස ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
එලෙස ඇප ලැබුවේ ප්‍රශාන් නානායක්කාර නම් පුද්ගලයෙකි.
වයස 12 සිට ඔහු තමා අපයෝජනයට ලක් කළ බව තරුණිය පොලිසියට කියා ඇත.

