නැවක් මූදත් වනසයි By None // 2011 නොවැ 03 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} භාණ්ඩ ප‍්‍රවාහන නැවක් නවසීලන්තයේ තව්රංගා නුවර සිට කිලෝ මීටර් 22ක් ඈත මුහුදේ දි විශාල කොරල් පරයක ගැටී දෙසතියකට පෙර ඉන්ධන ටොන් 400ක හෙවත් ලීටර් හාර ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් මුහුදු ජලයට මිශ‍්‍ර විමෙන් පෙන්ගුවින් ඇතුළු මුහුදු සත්තු අනතුරට පත්වූහ. පරිසර සංවිධාන ඒ සතුන් බේරා ගැනීමට විශාල පරිශ‍්‍රමයක් දරයි. ඒ වන විට නැවේ ටොන් 1300ක ඉන්ධන තිබිණි. නවසීලන්ත නාවික බලධරයෝ ඉන්ධන ටොන් 900ක්ට ආසන්න ප‍්‍රමාණයක් වෙනත් නැවකට ඉවත් කළහ. නැව ගිලි යයි පරිසරය දුෂණය කිරීමේ වරදට 44 හැවිරිදා පිලිපීන ජාතික කපිතාන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත