(ගයාන් සූරියආරච්චි)
දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පොලිතින් කඩයකට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටත් අනතුරක් වී නැතැයි ද පොලිසිය පවසයි.
මතද්‍රව්‍ය සහ සංවිධානාත්වක අපරාදකරුවකු වන බඩෝවිට අසංක නමැත්තගේ ඥාතින් වෙඩික්කරුගේ ඉලක්කය වී ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලින් අනාවරණය වි ඇත.
බස්නාහිර පළාත් දකුණු බාර නියෝජ්‍ය පොලිස්පත් ගයන්ග මාරපන මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකරයි.