( දර්ශන ගුණරත්න ත්‍රිකුණාමලයේ සිට ) - ජනාධිපතිතුමන්ගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ආර්ථික කටයුතු හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ දිවිනැගුම ජාතික වැඩසටහනේ පස්වැනි අදියර 2013 ඔක්තෝබර් මස 11 වනදින ත්‍රිකුණාමලය කාවච්චිකුඩා ග්‍රාමයේදී ආරම්භ විය.
ත්‍රිකුණාමලය දිසාපති ටි ටි ආර් ද සිල්වා නැගෙනහිර පළාත්සභා සභාපතිනිය ආරියවතී ගලප්පත්ති මහත්මිය ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් සෂිපබා ජලදීපන් මහත්මිය පැල රෝපණය කළහ.