නැකතට වැඩ අල්ලයි


රාත්‍රී 10.28 ට යෙදී තිබුණු සුබ මොහොතින් නව වසරේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය සිදු විය.