නාසිවාදියෙක් ඉතාලියට පනී By None // 2011 දෙසැ 16 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලියේ පිරෙන්සි නුවර නාසිවාදී ඉතාලි ජාතිකයකු විසින් සෙනෙගාල පදික වෙළෙඳුන් දෙදෙනකු වෙඩිතබා මරා දමා තවත් තිදෙනකුට තුවාල සිදුකිරීමෙන් පසුව එහි පදිංචි විදේශිකයෝ නාසිවාදයට එරෙහි පෙළපාළියක් පැවැත්වූහ. ඝාතකයා ද වෙඩි වැදී මියගොස් සිටි බවත් ඔහු වෙඩි තබාගෙන මැරෙන්නට ඇති බවත් පිරෙස්සි පොලිසිය කියයි. ශ්‍රී ලාංකිකයෝ දහසකට වැඩි පිරිසක් මේ නගරයේ ජීවත්වෙති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත