නාස්තියක තරම


දිනකට රුපියල් කේටි තුන හමාරක් වටිනා විදුලිය අපතේ යන බව ශ‍්‍රී ලංකා බල ශක්ති අධිකාරිය ප‍්‍රකාශ කරයි. ගෘහස්ථ පාරිභොගිකයින් අතින් දිනකට රුපියල් කෝටි එක හමාරක ද කර්මාන්ත ක්‍ෂෙත‍්‍රයෙන් රුපියල් කෝටි දෙදහසක විදුලිය ද අපතේ යන බව   අධිකාරිය කියයි. පාරිභෝගිකයින් දැනුවත් කිරීම පිළියම බවද එම අධිකාරීය පවසයි .