නාවුල නිවසකට ගිනි තියලා


මාතලේ නාවුල ප්‍රදේශයේ සුවිසල් නිවසකට ඇතුළු වූ පිරිසක්  5දින අලුයම නිවසේ කාමර සියල්ල ගිනි තබා විනාශ කර ඇතැයි නාවුල පොලිසිය කියයි. නිවැසියන් බෙහෙත් ගැනීමට නිවසින් පිටව ගොස් තිබියදී මෙම අපරාධය සිදුව ඇත. භුමි තෙල් වත්කොට පන්දම් යොදාගෙන මෙම ගිනි තැබීම සිදුකර ඇතැයි මුලික පරීක්ෂණ වලදී හෙළිවී ඇත .මෙම නිවසේ හිමි කරු විදේශ රටක රැකියාව කරන බව පොලිසිය කියයි .

54  55 56 57