නාවින්නේ ගින්නක්


නාවින්නේ සෙරෙප්පු කම්හළක ගින්නක් හටගෙන ඇතැයි  අසල් වැසියෝ කියති.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පිළියන්දල ගිනි නිවීමේ ඒකයෙන් පැමිණ ගින්න නිවීමට කටයුතු කරමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.