(ඉන්දිකා රාමනායක)
නව නාවික හමුදාපති වශයෙන් පත් වූ වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (9) යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා හමුවිය.
පියල් ද සිල්වා මහතා නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීමෙන් පසු හමුදාපතිවරයා හමුවු ප‍්‍රථම අවස්ථාව මෙය විය.
එහිදී යුද හමුදාපතිවරයා නාවික හමුදාපතිවරයා වෙත සුභ පැතුම් එක් කරමින් සමරු තිළිණයක් ප‍්‍රධානය කළ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)