පානම සිට සියඹලාණ්ඩුව දක්වා නාවික හමුදා භටයන් රැගෙන යමින් තිබූ බස් රයක් ගලබැද්දාවේදී වෝල්ට් 33000 ක අධි බලැති විදුලි කණුවක ගැටී කණුව බසය මතට කඩා වැටී ඇතත් එහි ගමන් කළ සෙබළු 18 දෙනාට කිසිදු අනතුරක් සිදුවී නැත. රජයේ දේපලට හානි කිරීම යටතේ රියදුරා අත්අඩංගුවට ගනු ලැබීය.

