හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන මස 13 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (30) අධිකරණය නියෝග කර තිබේ.
සහකාර පොලිස් අධිකාරි ප‍්‍රසන්න සිල්වා මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් මොහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
(36698)

