නාය අවදානමක් නිසා හපුතලේ උඩපාර වසයි


පාලිත ආරියවංශ 

කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ  බණ්ඩාරවෙල හා හපුතලේ අතර පිහිටි  කහගල ප්‍රද්ශයේ  නාය යාමේ අවදානයක් ඇති ස්ථානයක් නිසා හපුතලේ උඩපාර තාවකාලිකව වසා දැමූ බව ආපදා කළමණාකරණ  මධ්‍යස්ථානය කියයි.
 
විකල්ප මාර්ගය ලෙස බණ්ඩාරවෙල , දියතලාව හරහා හපුතලේ මාර්ගය භාවිතා කළහැකි බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (බදුල්ල) ඊ.එල්.එම් . උදය කුමාර මහතා සඳහන් කරයි.