නාමල් නීතිඥයෙක්


පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ඉදිරියේ නීතිඥවරයකු ලෙස අද දිවුරුම් දුන්නේය. ඡායාරූපය - සුදත් සිල්වා