බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට අදාල නාම යෝජනා භාර ගැනීම ජනවාරි මස 30 වැනි දින සිට පෙබරවාරි 06 දින දක්වා සිදුකරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. එයට අදාල ගැසට් නිවේදනය අද උදෑසන නිකුත්කැර තිබේ. නාමයොජනා බාර ගැනීමෙන් පසු මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.