නාම යෝජනා පත්‍ර 50 ක් ප්‍රතික්ෂේප වෙයි


(රංජන් කස්තුරි)

මහ මැතිවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර 50 ක පමණ ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක නාම යෝජනා පත්‍ර එලෙස ප්‍රතික්ෂේප කළ බවද ඒවායේ විවිධ දෝශ තිබූ බවද මහින්ද දේශප්‍රිය මහතා කීය.