නාන්න ගිහින් රවණා ඇල්ලේ හිරවේ


ඇල්ල රාවණා ඇල්ලේ වතුර වැඩි වීම නිසා පැය 4ක් තිස්සේ එහි සිරවී සිටි මොරටුව සරසවියේ සිසුන් අට දෙනකු කඹ ආදාරයෙන් බේරාගත් බව පොලිසිය කියයි ඇල්ලේ මීටර් 300ක් පමණ ඉහළ දිය නෑමට ගොස් සිටියදී එහි එකවර වතුර වැඩිවීය ඔවුන් ඉහළ ගුහාවකට රිංගා පණ බේරා ගෙන ඇතරාවණා ඇල්ල ඉහළට මහ වැසි වැටීම නිසා හිටිහැටියේ ම ජලය වැඩිවිය