මිනුවන්ගොඩ මාබොදල වැවේ පිරිසක් සමග දිය නෑමට ගිය ගැමියකු පැය ගණනක් තිස්සේ ගොඩ නොපැමිණි බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. ඔහු සොයා පොලිසිය ද ගැමියෝද සමග කිමිදුම්කරුවෝ ද මහත් වෙහෙසක් ගනිති.