නාගරික මන්ත්‍රී අත්අඩංගුවට


මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ සැළැසුම් අධ්‍යක්ෂ අමල් රණවීර මහතාට පහර දුන්නැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් සැකපිට මගරගම නගර සභා මන්ත්‍රී  නිශාන්ත විමලචන්ද්‍ර මහතා මහරගම පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු අද ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.