නාගදීපේ යන්න දිගු පෝලිම්


නිකිණි පොහෝය දිනය යෙදී තිබූ අද දින දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙහෙර විහාරස්ථාන බැතිමතුන්ගෙන් පිරී ඉතිරි ගොස් තිබිණි. පාසල් නිවාඩුවත් මේ දිනවලට යෙදී ඇති නිසා විනෝද ගමන් හා වන්දනා ගමන් යන්නන්ගේ ප්‍රමාණය වැඩි වී ඇත. යාපනය නාගදීපය වැද පුදා ගැනීමට අද පෙරෙවරු විශාල පිරිසක් පැමිණමින් සිිටියහ. යාපනය ජැටියේ සිට නාගදිපයට යෑම බලාපොරොත්තුවෙන් සිටින බැතිමතුන්ගේ දිගු පොලිම් දක්නට ලැබුණි.

64 95 96

105 106 107