බුලත්සිංහල කරගහහේනේ ත්‍රිරෝද රියදුරකුට වෙඩි තුනක් තබා ඔහුගේ නවස අසළදී ඝාතනය කරන්නට ඇතැයි සැකපිට ජෝඩුවක් අත්අඩංගුවට ගනු ලැබුහ.
මීට කළින් අවස්තාවකදී ඔහුගේ පාදයක් කපා ඔහු අංගවිකල කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින පුදගලයකුගේ සහෝදරයකු හා ඔහුගේ බිරිය මේ දෙදෙනා බව පොලීසිය පවසයි.
පාදයක් කළීන් අහිමිවී සිටින ඔහු අත්වාරුවෙන් ගමන් කරයි.ඔහු දැන් රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

