දකුණු අප‍්‍රිකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් බොලැන්ඞ් පාක්හිදී අද (19) පැවැති පළමු එක්දින තරගයෙන් නවසීලන්ත ක‍්‍රීඩකයෝ කඩුලූ 1 ක තියුණු ජයක් ලැබූහ.
දකුණු අප‍්‍රිකාව ඕවර 46.2 කදී 208
(කොලින් ඉග්රාම් 29, එෆ්. ඩූ ප්ලීසිස් 57, රයන් මැක්ලරින් 33, රෝයි ක්ලින්වෙල්ට් 26, මිචෙල් මැක්ලිනහන් 20/4, කේන් විලියම්සන් 22/4)
නවසීලන්තය ඕවර 45.4 කදී කඩුලූ 9 ට 209
(බී. ජේ. වෙට්ලින් 45, බ්‍රෙන්ඩන් මැකලම් 26, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් නොදැවී 47, නේතන් මැකලම් 24, කෙලි මිල්ස් 26, රයන් මැක්ලරින් 46/4)

