කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහර 37 වැනි වරටත් අද (02) වීදි සංචාරය කිරීම ඇරැඹිණි.
නර්තන කණ්ඩායම් 80ක් පමණ මෙවර පෙරහරට සහභාගී වෙයි.
(ඡායාරූප ගයාන් අමරසේකර)
(ඡායාරූප ඩික්සන් වසන්ත)