නවකයනට කිරිබත් දුන්නාට පන්ති තහනම් කරලාලු
කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුන් 13 දෙනකුගේ ශිෂ්‍යභාවය අත්තෝනෝමතික ලෙස අහෝසි කළැයි කියමින් එහි මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී අද (29)සත්‍යග්‍රාහායක් පැවැත්වීය.
සහෝදර නවක සිසුන් පිළිගැනීම සඳහා කිරිබත් කෑල්ලක් දුන්නැයි කියන වරදට මේ සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කැර ඇතැයි කැලණි විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ජානක බණ්ඩාර කියයි.

