නවක වදේට භික්ෂූහු 11 දොට්ට


අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයයේ නවක භික්ෂුවකට නවක වදය දුන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන් එකොළොස් නමකගේ ශිෂ්‍යභාවය අහෝසි කැර තවත් භික්ෂූන් 26 නමකට තාවකාලික පන්ති තහනමක් පැනවීමට එහි සනාතන සභාව තීරණය කළ බව උපකුලපති  මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියෝ කියති.