නවක වදේ සමන්තුරේ මතුවේ


අග්නිදිග සරසවියේ සමන්තුරේ ව්‍යාවහාරික පීඨයේ නවක සිසුන් සිවු දෙනකුට නවක වදය දුන්නැයි දෙවැනි වසරේ සිසුන් 64 දෙනකුගේ පන්ති තහනම් කළ බව කියමින් සිසුහු තුන්සියයක් පමණ එම පීඨය ඉදිරිපිට විරෝධතාවයක් ඇරැඹූහ.