නවක වදෙන් සිසුවකුගේ කන පලයි


බළංගොඩ පාසලක 10 වැනි වසරට ඇතුළු වූ  සිසුවකුට උසස් පෙළ සිසුන් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා බළංගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි. ඔහුගේ කනකින් ලේ ගලන බව වෛද්‍යවරු කියති.