නව විදුලිබල පනතට කථානායක අත්සන් කරයි


(යොහාන් භාසුර)

පාර්ලිමේන්තුවේ පසුගියදා සම්මත කළ නව විදුලිබල පනතට කථානායක මහින්ද ආපහු අබේවර්ධන මහතා ඊයේ (27) අස්සන් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 


ඒ අනුව නව විදුලිබල පනත මෙම මස 27 වැනිදා සිට ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.