(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ )
නව ආණ්ඩුකම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සභානායකවරයා ඒ බව පැවසුයේ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී උදයගම්මන්පිල මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

