නව පාර්ලිමේන්තුව සැප්තැම්බර් 1 රැස්වෙයි


නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය සැප්තැම්බර් 1 වැනිදා පස්වරු 3ට රැස්වීමට නියමිතය.

එහිදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමටද කටයුතු යොදා ඇත.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සැප්තැම්බර් 2 වැනි දිනට කල් තැබිණි.