නව නාවික හමුදාපති ජයන්ත පෙරේරා


ශ්‍රී ලංකාවේ 19 වැනි නාවික හමුදාපති ලෙස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා පත්කරනු ලැබීය.  

ඔහුකොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.