ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15 වැනි ගුවන් හමුදාපති වශයෙන් එයාර් මාෂල් ගගන් පුලස්ති බුලත්සිංහල මහතා අද ගුවන් හමුදා මූලස්ථානයේ දී වැඩ බාර ගත්තේය.
හිටපු ගුවන් හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා නව ගුවන් හමුදාපතිට යශ්ටිය බාර දුන්නේය.
(ඡායාරූප ගුවන් හමුදා මාධ්‍ය අංශය)




