නව ඇමැති මණ්ඩලය ලබන අඟහරුවාදා (24) දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි.
ඇමැතිවරුන් 40 දෙනකු පමණ දිවුරුම් දෙතියි දැනගන්නට ඇත.
රාජ්‍ය ඇමැතිවරුන් 10 දෙනකු ද, නියෝජ්‍ය ඇමැතිවරුන් තිස් දෙනකු ද පත් කිරීමට නියමිත බව කියති.