(අජන්ත කුමාර අගලකඩ)
නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර ඇත.
අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ඒ මහතා සිය පත්වීම ලබා ගත්තේය.
ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඉන් ඇති වු පුරප්පාඩුවට කෝට්ටේගොඩ මහතා පත් කර ඇත.

