පළාත් 7 ක් සඳහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
හේමකුමාර නානායක්කාර මහතා - බස්නාහිර
කේ.සී. ලෝගේස්වරන් මහතා - වයඹ
නිලුකා ඒකනායක මහත්මිය -සබරගමුව
රෙජිනෝල්ඩ් කුරේ මහතා - මධ්‍යම
මාර්ෂල් පෙරේරා මහතා - දකුණු
පී.බී. දිසානායක මහතා - ඌව
එම්.පී. ජයසිංහ මහතා - උතුරුමැද