නරක් වු සීනී කවන්න බැරිවේ


මිනිස් පාරිභෝජනයට නුසුදුසු සීනී කිලෝ ලක්ෂ පහක් කොළොන්නාව සේදවත්ත ගබඩාවකින් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.

එම සීනී වෙළෙදපොළට ගියේ නම් උපයා ගැනීමට තිබු ආදායම රුපියල් කෝටි පහක් වේ යැයි ගණන් බලා ඇත.