නයිජීරියා උප ජනපතිත් එයි


පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී විම සදහා නයිජීරියා උප ජනාධිපති නමාඩි සම්බෝ මහතා අද සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළන් දිවයිනට පැමිණියේය.

දිවයිනට පැමිණි  උප ජනාධිපතිවරයා  ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය.