නයි දෙන්නා නටවන්නා දෂ්ට කරති


නයි නටවන්නෙකුගේ නයින් දෙදෙනෙකු පුත්තලම බස් නැවතුම්පලේදී පෙට්ටියෙන් පැන බඩගාද්දී උන් අල්ලන්නට ගිය නයි නටවන්නා එම සතුන්ගේ දෂ්ට කිරීමට ලක්ව රෝහල් ගතකළ බව පොලීසිය කියයි. පොලීසියට ගෙන ආ නයින් දෙන්නා වනජීවි නිලධරයන්ට භාරදීමට නියමිතය.