නම නරක් කැරගෙන මැරේ


අඳ කුඹුරක අයිතිය වෙනස් කිරීම සඳහා රුපියල් පන්දහසක අල්ලසක් ගත්තායි අල්ලස් හා දුෂණ  විමර්ශන මගින් අත්අඩංගුවට ගත් කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරියකු හෘදයාබාධයකට ලක්වී බන්ධනාගාර රෝහලේදී මිය ගියේය.