නම අඬගසා ඡන්දය ගනී


රීති ප්‍රශ්න ඉවත දැමීමෙන් පසු නමින් ඡන්දය විමසන ලෙස විපක්ෂය ඉල්ලා සිටියේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ සීනුව නාද කැරිණි. සීනුව මිනිත්තු පහක් නාද වී නතර වීමෙන් පසුව ඡන්ද විමසීම ඇරැඹේ.