ටෙලි නාට්‍ය නිෂ්පාදිකා හා චිත්‍රපට ටෙලිනාට්‍ය නිළි නදීෂා හේමමාලි මෙනවිය එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු එජාප නායකත්ව මණ්ඩල සභික සහ ජාතික යොවුන් පෙරමුණේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා මුන ගැසී බොරැල්ල කිංසි පාරේ පිහිටි යොවුන් පෙරමුණු කාර්යාලයයේදී තරුණ කටයුතු පිළිබඳව සම්බන්ධිකාරක පත්වීම් ලිපියක් ලබා ගත්තාය.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට එක් විය.

